ලෝකයක් බලාපොරොත්තුවෙන් සිටි බෙහෙත සොයාගනී…

280
ඇමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට සමත් වී තිබෙනවා.

එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම එන්නත හරහා සිරුරට ඇතුළු වී ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.

මෙම එන්නත හරහා සිරුර තුළ නව ප්‍රතිදේහ නිපදවන අතර අලුතින් නිපදවන එම ප්‍රතිදේහවලින් HIV වෛරසය අඩපණ කරන බවයි වාර්තා වන්නේ.

ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් යොදා ගනිමින් මේ වන විට මෙම නව එන්නත සායනික ලෙස අත්හදා බලා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන්නේ මෙම අත්හදා බැලීම් ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වූ බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *