BREAKING NEWS
Search

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා එජාපයට

243

ජනප්‍රිය නළුවකු සහ රූපවාහිනී නිවේදකයකු වන කාවිංග පෙරේරා මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) එක්සත් ජාතික පක්ෂයට එක් විය.

ඔහු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් පක්ෂ සාමාජිකත්වය ගත්තේය.

නෙත්මි පූජනි රත්නායක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *