කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් පසුගිය මාර්තු මාසයේදී කඩා වැටුණු අමෙරිකාවේ බැල්ටිමෝර් නුවර ෆ්‍රැන්සිස් ස්කොට් පාලමෙහි සුන්බුන් සහ ඉතිරි කොටස් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට බලධාරින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාර්ය බහුල මෙරිලන්ඩ් වරායේ සිට භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ප්‍රවාහන කටයුතු සඳහා පැටප්ස්කෝ ගංගාවේ මාර්ගය විවර කිරීම සඳහා මේ පියවර ගෙන තිබූ බව ද වාර්තා වේ.
Home International කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් කඩා වැටුණු පාලම පුපුරුවා හරියි

International
කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් කඩා වැටුණු පාලම පුපුරුවා හරියි
May 15, 2024, 13:32 pm0
278 Previous Postහොඳට හිටපු එයාට එක පාරටම මේ මොකද වුණේ - රසිකයින් කම්පා කළ උර්ෆිගේ ඡායාරූපය පසුපස සැගවුණු කතාව Next Postසා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

















