Latest Articles
Search

ව්‍යාපාරිකයා ඔහුගේම මෝටර් රියට යටවී අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට

184

බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන්  මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි .

Advertisement

මෙසේ මරණයට පත්ව ඇත්තේ සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ගීතරත්නගේ සුදත් විජේන්ද (57) නැමැති තිදරැ පියෙකි.

Advertisement

මියගිය ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී  ජීප් රථය තමා විසින් පදවාගෙන විත් තම නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවතා රථය පණගන්වා තිබියදී අත් තිරිංග බුරුල්වී ඉදිරියට ධාවනය වූ රථයට යටවී එම ව්‍යාපාරිකයා මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Advertisement

අනතුරට ලක්වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි .

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *