Latest Articles
Search

ඔයාලා මේ බලන edit එකේ මම වෙනත් දෙයකට දුන්න reaction එකක් මෙතනට edit in කරල නම් ?යොහානිගේ කතාවට රිඇක්ට් කරපු වීඩියෝව ගැන රයිනි කියන කතාව

178

ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ගායිකාවක් තමයි රයිනි චාරුකා ගුණතිලක කියන්නේ. ඇය ක්ෂේත්‍රයට එන්නේ ඇයගේ ආදරණීය පියා රූකාන්ත ගුණතිරක සහ මව චන්ද්‍රලේඛා පෙරේරා කියන දෙදෙනාගේ ආභාෂය නිසයි.

Advertisement

මේ දෙන්න නිසාම ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්තු රයිනි අද වන විට විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට ඇවිල්ලා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අවසන්.

Advertisement

පසුගිය දවසක ඇය සහභාගී වූ වැඩසටහනක සිද්ධියක් නිසා සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ඒ ගැන කතාබහට ලක්වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් රයිනිට විවේචන එල්ල කරන්නත් අමතක කරලා තිබ්බේ නෑ….. ඒ සම්බන්ධයෙන් කලකිරුණු රයිනි සිද්ධ වෙච්ච ඇත්තම විස්තරය සමාජ මාධ්‍යවල පළ කරන්නත් අමතක කරේ නෑ. ඇය ඒ ආකාරයෙන් සටහන් කෙරූ සටහන මෙන්න…..

Advertisement

 

Advertisement

“media’s අපිව ගෙන්න ගන්නේ මොනව හරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketing වලට negative & positive marketing කියල දෙකක් තියෙනවා. ඒකත් එක්ක අපිත් බලාපොරොත්තුවන reach එකක් තියෙනවා.

Advertisement

මේ video එක trending වෙනකොට හැමෝම comment කරනකොට මම ඇත්තටම සතුටින් හිටියා. එදා ඒ show එකට අපිව ගෙන්නගත්තට ඒ media එකටත් අපිටත් reach එකක් හම්බුන නිසා. ඒකයි මම ඒක වෙන්න දීලා සද්ද නැතුව හිටියේ.

Advertisement

හැබැයි මමත් දැං කතා කරන්න ඕනේ වෙලාව ඇවිල්ලා මම හිතන්නේ.

Advertisement

මම Yohani වගේ තමන්ගේම hardwork වලින් field එකට ආපු කෙනෙක් නෙමෙයි. එහෙම එන අයට මම දෙන respect එක වෙනස්. මොකද මම මගේ අම්මා තාත්තා නිසා ලේසියෙන් මේ industry එකට ආපු කෙනෙක්.

Advertisement

දැං මම මේ field එකේ අවුරුදු 15ක් තිස්සේ ඉන්නවා. මම කොයි වෙලාවක හරි තනියෙන් hard work කරලා ආපු තවත් කෙනෙකුට disrespect කරලා නම්, මම වගේ ලේසියෙන් ආපු කෙනෙක්ට දෙවියෝ මෙච්චර අවුරුදු ගානක් මෙහෙම ඉන්න දෙන්නේ නෑ.

Advertisement

 

Advertisement

ඕගොල්ලෝ Tv එකේ දකින හැමදේම විශ්වාස කරනවාද ? මේක Live show එකකුත් නෙමෙයි. ඔයාලා මේ බලන edit එකේ මම වෙනත් දෙයකට දුන්න reaction එකක් මෙතනට edit in කරල නම්. ?

Advertisement

අන්න එහෙම තමයි media’s වැඩ කරන්නේ. ඒවට තමයි ඔයාලත් කැමති. ඕගොල්ලෝ හැමදාම බලන artistsල එන talk shows වල එහෙම තමයි වෙන්නේ. එහෙම කියලා මම media’s වලට බනින්න යන මොඩයෙකුත් නෙවෙයි.

Advertisement

Yohaniත් මමයි හොඳ friendship එකක් තියෙන artistsල දෙන්නෙක්. මමත් Yohaniගෙ achievements share කරලා, ඒවාට comment කරලා තියෙනවා as a proud Sri Lankan citizen.

Advertisement

 

Advertisement

මේකත් මම share කරන්න හිතුවේ මේ video එකට වැටිලා තියෙන සමහර හිත රිදෙන වචන නිසා.

Advertisement

දැන් ඔයාලා මගෙන් අහුව්වොත් මෙතනින් එහාට මම මේ වගේ tv shows වලට ගියොත් මීට වඩා පරිස්සමෙන් ඉන්නවා ද කියල… ? ඒත් නෑ. මම මම විදිහටමයි ඉන්නේ, හැමදාම හිටියෙත්. ඒවා Tv එකේ දාන විදිහට තමයි දාන්නෙත්. ඒක අපේ control එකේ නෑ.

Advertisement

හැබැයි, එකම එක දෙයක් අපේ මිනිස්සු තේරුම ගන්න ඕනේ. ඒ තමයි… එක artist කෙනෙක් තවත් artist කෙනෙක්ව පල්ලෙහාට දාන්න ඕනේ නම්, ඒ කෙනා ඒක media එකට පෙන්න එළිපිට කරන්නේ නෑ. ඕගොල්ලෝ කාටවත් පේන්න ඒ දේවල් කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු media’s වලට ඇවිල්ල ඔයාලට පෙන්නන්නේ ලොකු යාලුකමක්. එච්චරයි. 🙏🏼

Advertisement

හැමෝට ආදරෙයි”

Advertisement

ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ…..

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *