Latest Articles
Search

කලබලේනේ….! පොඩ්ඩක් ඉන්න පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්. – අත්අඩංගුවට ගත් සන්නාගෙන් සටහනක්

473

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

ඒ මහතාව කඳාන පොලීසිය විසිනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Advertisement

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

උපුල් ශාන්ත මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ වන විට පෝස්ටුවක් පල කර තිබෙනවා.

Advertisement

කලබලේනේ….!

Advertisement

පොඩ්ඩක් ඉන්න
පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *