ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් කෑම විස වී මරුට

352

කොළඹ  ජාතික අක්ෂි රෝහලේ  තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මියගොස් ඇත්තේ ගෆූර් නැමැති 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.

කිසියම් ආහාරයක් ගැනීමෙන් පසු හදිසියේ අසනීපවී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇතැයිද   එම ආරංචි මාර්ග සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *