Latest Articles
Search

මැයි රැලියට එන අයට කන්න බොන්න දෙනවා.. ආපසු යනකොට බොන්න – මැයි දිනයේ සංවිධායක හරීන්

87

මැයි දිනයට පෙර බොහෝ විට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බව සංචාරක හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Advertisement

මැයිදිනයේ සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇති බවද පැවසු ඔහු මෙවර මැයි දිනය සියලුම පක්ෂ ඉහලින්ම සමරනු ඇති බවත් කියා සිටියේය.

Advertisement

එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත්තේ ලංගම බස් ලබාගන්නා ලෙස බවත් ඒ සඳහා සිරිකොතෙන් මුදල් ගෙවන බවත් ඔහු පැවසීය.

Advertisement

කෑම සහ බීම ලබාදීමට සංවිධානය කර ඇති බවත් පැමිණෙන විට නොබී ආපසු යන විට බොන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

Advertisement

ඔහු මෙය අදහස් පළ කළේ එළැඹෙන මැයි දින රැළිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ජන හමුවක් අමතමිනි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *