Latest Articles
Search

7ක් මැරිලා තියෙද්දීත් දියතලාව ෆොක්ස් හිල් DJ මියුසිකල් ෂෝ එක ජයටම තියලා

136

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදු වූ අනතුරෙන් පසුව ඊයේ රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වන්නේ.

Advertisement

මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පැවති බව වැඩසටහන් සංවිධායකයින් පවසා ඇති බව සඳහන්.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *