Latest Articles
Search

14 රෑ කිරිබත් කට කවලා අද එකපාරටම…. – නිළි ගීතිකා රාජපක්ෂගේ පියා අභාවප්‍රාප්ත වෙයි

848

ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Advertisement

මිය යන විට ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ බව සඳහන්.

Advertisement

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (18) දහවල් පොල්ගහවෙල දී සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

Advertisement

පියාගේ වියෝව පිළිබඳව ගීතිකා රාජපක්ෂ සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

Advertisement

”මේ ලෝකෙ මං වැඩිපුරම ආදරේ කල කෙනා….

Advertisement

මටත් කාටත් වඩා නිහඩව ආදරේ කල කෙනා…

Advertisement

මගෙ මැනික මගෙ මැනික ඔව් ඔයාට මං කිව්වෙ මගෙ මැනික

Advertisement

ඔයාට පුංචිම හෝ රිදදීමක් වෙනවට ආස නැති

Advertisement

ඉන්ජෙක්සන් ගහද්දිත් මං දන්නවනෙ රිදෙනව කියල ඔයාල මං අල්ලගෙන ලග ඉන්නව

Advertisement

ඒක මහා බැදීමක් මගෙ තාත්තේ…

Advertisement

ඒක මහා ලොකුම ලොකු බැදීමක්

Advertisement

මගෙ මැනිකව මේ සැරේ ලෙඩ කලේ මට මොන ලෝකෙ ගෙනිහින්වත් හොදකරගන්න බැරි වෙන විදියට

Advertisement

මගෙ මැනික එයාවත් දන්නැතිව යන්න ගියා

Advertisement

මං මහා තනිකමක් දැනෙනව මගෙ තාත්තේ…

Advertisement

මට කිසි බලාපොරොත්තුවක් නෑ දැං තාත්තේ…

Advertisement

මහා පිංවන්ත මගේ ආදරනීය තාත්තා (චූටි මහත්තයා) අමා මහ නිවනින් සැනසේවා…”

Advertisement

මේ අතර, පියාගේ හදිසි අසනීප තත්ත්වය පිළිබඳව ද මීට ඉහත ඇය විසින් මෙලෙස සඳහන් කර තිබුණා.

Advertisement

”14 රෑ 12 ට කිරිබත් කට කවල අද එකපාරටම හොස්පිටල් ඇදේ …

Advertisement

ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් , දලදා වහන්සේගේ පිහිටෙන් ,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්,

Advertisement

මාගේ තාත්තා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා….

Advertisement

හාස්කමක් වෙනවානම් මගෙ ජීවිතේ මං ඉල්ලන එකම හාස්කම

Advertisement

මගෙ තාත්තට සිහිය ඒවා…

Advertisement

ශරීරයේ ඇති තත්වය සාමාන්‍ය අතට පත් වේවා..

Advertisement

සුවපත් වේවා නිරෝගී වේවා”

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *