Latest Articles
Search

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු දිවි ගමනට තිත තබයි

828
මේ කියන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් දුක හිතෙන කතාවක්.

Advertisement
නවසීලන්ත හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ඇලබැස්ටර් අඟහරුවාදා රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වුණා.ඔහු මිය යන විට 93 වැනි වියේ පසු වුණා.

Advertisement

නවසීලන්ත කණ්ඩායමේ හොඳම පා දඟ පන්දු යවන්නන් අතරට එකතු වෙන ඇලබැස්ටර් 1955 සහ 1972 අතර කාලය තුළ ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 49ක් දවා ගෙන තිබෙනවා.

Advertisement

ඇලබැස්ටර් නවසීලන්තයේ පළමු ටෙස්ට් ජයග්‍රහණ හතර වෙනුවෙන් දායකත්වය දැක් වූ ක්‍රීඩකයෙක්ද වෙනවා. ඔහු 1955-56 දී ඉන්දියාව සහ පකිස්ථානය, 1958 දී එංගලන්තය, 1961-62 දී දකුණු අප්‍රිකාව සහ 1971-72 දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්ටද එකතු වූ ක්‍රීඩකයෙක්.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *