Latest Articles
Search

උසස් පෙළ පන්ති ගිය පුතා නිවසේ මෙහෙකාරිය එක්ක ලැගුම්හලක

987
නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කරන 35 හැවිරිදි කාන්තාවක් සමග උසස් පෙළ සිසුවෙකු ලිංගිකව හැසිරීමේ පුවතක් වාර්තා වනවා.

Advertisement
මෙම මෙහෙකාරිය මීට වසරකට පමණ පෙර අදාල නිවසේ සේවය කිරීමට පැමිණ ඇති අතර එම නිවසේ දෙමාපියන් විධායක ශ්‍රේණියේ කොළඹ ප්‍රදේශ පුද්ගලික අංශයේ සේවයේ නිරත වන අය වනවා.

Advertisement

මෙහෙකාරිය සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන් වුන අයෙක්.

Advertisement

පාසල් සිසුවා ජංගම දුරකථනයෙන් නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූවෙක් වන අතර මෙහෙකාරිය නිවසේ සේවය කිරීමට පැමිණ සති කිහිපයකට පසුව දිනක් තරුණයා ඇය නාන අයුරු හොර රහසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇත.

Advertisement

අනතුරුව එම වීඩියෝව ඇයට පෙන්වා ඇති අතර තරුණයා එය මකා දැමීමට නම් තමන්ගේ ලිංගික ආශාවන්ට අවස්ථාව දෙන ලෙසට ඉල්ලා තිබෙනවා.

Advertisement

එය ප්‍රතික්ෂේප කරමින් සිටි මෙහෙකාරියට තමන් ආදරය කරන බව පවසා මුසා බස් දොඩවමින් මාස කිහිපයක් කල් ගත කර ඇති අතර අනතුරුව ඇය තරුණයාට කැමැත්ත පල කිරීමෙන් පසුව දෙදෙනා ලිංගික සබදතා නිරන්තරව පවත්වා තිබෙනවා.

Advertisement

පසුගිය දිනෙක රාජකාරියට ගිය තරුණයාගේ පියා අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසට පැමිණෙන විට සිය පුතා නිවසේ මෙහෙකාරිය සමග නිදියහනේ ලිංගික එක්ව සිටින අයුරු දැක කෝපයට පත්ව දෙදෙනාටම පහරදී ඇත.

Advertisement

අනතුරුව මේ පිළිබදව කිසිවකුටත් ප්‍රකාශ කළහොත් පොලීසි යන බව පියා මෙහෙකාරියට තර්ජනය කර මුදල් ද නොගෙවා නිවසින් පිටමං කර තිබෙන අතර ඉන් නොනැවතුණ තරුණයා මෙහෙකාරිය සමග ලැගුම්හල් වලට ද ගොස් ඇති අතර, එය දුටු ප්‍රදේශවාසියෙක් තරුණයාගේ නිවසට දැනුම් දී තිබෙනවා.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *