Latest Articles
Search

ඉහළ අහසේදී මගී ගුවන් යානයේ කොටසක් ගැලවෙයි

212

බෝයිං 737-800 යානයක් අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ.

Advertisement

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය.

Advertisement

සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය.

Advertisement

2015 දී නිෂ්පාදනය කර තිබූ එම යානය මැක්ස් 737 මාදිලියට අයත් යානය කි.

Advertisement

එන්ජින් කවරය ගැලවී යන විට යානය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ තිබුණි. ඒ වනවිට එහි මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලය 6දෙනෙක් සිටි බව වාර්තා විය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *