Latest Articles
Search

සමාජ මාධ්‍ය කැළඹු ඒ දෙන්නාගේ බැඳීම ගැන ඇහෙන සංවේදී කතාව

4018

ඇය සුරූපී දියණියක්.

Advertisement

ඉතින් ඒ තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද මේ දියණිය ගැන.

Advertisement

මලක් වගේ ඇය රකින්න, ඒ තාත්තත් දිවා රෑ නැතුව වෙහෙසෙන්න ඇති.. ඉතින් ඇය මේ දුක කොහොම නම් දරාගන්නද?

Advertisement

දුවෙක්ට මේ දුක කොච්චර බර වැඩි වුණත් තාත්තා කෙනෙක්ගේ හයිය, ඒ ආත්මයේ ශක්තිය ඇයටත් ඇගේ ජීවිතයේ ඉස්සරහට යන්න පාර කියාවි.

Advertisement

පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා වුණ ඒ දෙන්නාගේ ආදරණිය බැඳීම ගැන.. ඉතින් ඇය ඒ ගැන මෙන්න මේ විදිහට සටහනක් එකතු කරලා තිබුණා.

Advertisement

මගේ මැණික..
මගේ හොදම ආදරේ…
මාව රැකපු ආදරේ…
මගෙ කෙස්ගහක් වෙනස් උනත් දොනි ඇයි පුතේ කියලා අහපු..
ඔය කාටවත් බය වෙන්න එපා හැමදේටම මං ඉන්නවා කියපු..
මටයි අම්මටයි මල්ලිටයි හිටිය මේ ලෝකෙ වටිනම කෙනා..
අද වෙනකොට එයා මාව දාලා ගිහින්….
මට මේ දැනෙන හැගිම කිසිම දරුවෙක්ට දැනෙනවට
මං කැමති නෑ..
ඒත් මං ගාවට ආව හැමෝම කිව්වෙ දැන් අඩලා වැඩක් නෑ..
වෙන දෙවල් වෙලා ඉවරයි කියලා..
ඒ හැම වචනයක්ම ඇත්ත ඇති..
හැබැයි මං දන්න එකම දේ….
ඒ මගෙ පන..
එයා නැතුව ජිවත් වෙන ලොකයක් ගැන මං හිතලා නෑ..
මට ඇත්තටම ආදරේ කරපු එකම පිරිමියා..
ඒ පිරිමි ආත්මෙට මං හැමදාමත්
පැලෙන්න ආදරෙයි…
මං දන්නේ එච්චරයි..

Advertisement

මං හරි ආදරෙයි මගෙ තාත්තේ…

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *