ලොවම ආදරේ කරන සුපිරි වීරයාට හදිසි සැත්කමක්

153

ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Advertisement

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

Advertisement

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බවත්ය.

Advertisement

එසේම ඔහු සඳහන් කර ඇත්තේ දැන් තමන් සතුව terminator චරිතයට සමාන ආකාරයේ යන්ත්‍රයක් ඇති බවය.

Advertisement

ඔහු එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට කායවර්ධනයෙන් විවේක ගැනීමට සිදුවන බවය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *