Latest Articles
Search

වැල්ලවායේ බස්රථ අනතුරකින් 16ක් රෝහලේ

107

වල්ලවාය තණමල්විල මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයේ පිහිටි නාගරික බෞද්ධ මංන්දිර සමිපයේ අද (21) උදෑසන සිදුවු බස්රථ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Advertisement

උල්කන්ද හඳපානාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයයක් මෙසේ අනතුරට ලක්වුයේ රියදුරුට හදිසියේ ඇතිවු අසනීපත්තවයක් හේතුවෙන් බව පොලිසිය පවසයි .

Advertisement

රියදුරැගේ අසනීපත්තවයත් සමග මාර්ගයේ ධාවනය ව වෑන් රථයකපිටුපස ද මෙම බස් රථය ගැටි ඇති අතර අනතුරුව මාර්ගය ආන්නයේ ඇති කානුවට වැටි ඒ දිගේ ධාවයනය වි පෙරලි තිබේ.

Advertisement

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිකෂක ටි එම් කරුණාතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරිහු පරික්ෂණ සිදුකරති .

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *