BREAKING NEWS
Search

ගෙදර ශාරුක්ලා දෙන්නත් එක්ක JAWAN බලන්න ගිහින් හැමෝවම හිනා ගස්සපු පියුමි හන්සමාලිගේ පවුල

277

JAWAN බලන්න ගෙදර ශාරුක්ලා දෙන්නත් එක්ක ගිය පියුමි

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

හැමදාමත් අලුත් වැඩ කරන පියුමි මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා දැන් ගොඩක් දෙනෙක් බලනවා ඇති.

ජවාන් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන සිනමාපටයක්නේ.

ඉතින් ශාරුක් කියන්නේ එයාගේ ආසම කරන රංගන ශිල්පියෙක්.

ශාරුක්ගේ ෆිල්ම් එක බලන්න එයා ප්‍රගීත්වයි, පුතාවයි වෙනස් විදිහකට එක්කගෙන ගිහින්.

පියුමි මේ කියන්නේ ඒ ගැන කතාව…

“අද මගෙ fav sharuk ගෙ JAWAN movie එක ලංකාවෙ release උන පලමු දවස අපි ඔක්කම ගියා එක බලන්න…. මගෙ මාත්තයාවයි ලමයයි ලැස්ති කරන් ගියා jawan වගෙ… අපි ඉතිං හරිම සතුටින් විනොදෙන් කාලය ගත කරන පවුලක් මම නම් සැම තත්පරෙම හිනා වෙලාම ඉන්න කැමති කෙනෙක් අද නම් හිනා වෙලා ඇත්ත මයි මගෙ කටත් රිදෙනවා එච්චරටම අද අපි enjoy කරා… මම මගෙ යාලුවො එක්ක…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *