Latest Articles
Search

පාසල් ගොඩනැගිල්ලක වහලය කඩාවැටී 11 දෙනෙක් මිය යයි

2100

චීනයේ පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයේ වහල කඩාවැටීමෙන් මේවන විට 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

Advertisement

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධික වාර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවය.

Advertisement

අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රීඩාගාරයේ 19 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා ළමුන් බව සඳහන් ය.

Advertisement

මේ වන විට අනතුර සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

Advertisement

තවද,

Advertisement

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

Advertisement

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බව පොලීසිය සඳහන් කරයි.

Advertisement

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසීය.

Advertisement

පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Advertisement

 

Advertisement

 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *