Latest Articles
Search

පොල් නියම ආහාරක්-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

899

රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

Advertisement

දරුවකු දිවා ආහාරය සඳහා පාසලට පොල් රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීහු පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවත්ය.

Advertisement

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී අද (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේය.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *