Latest Articles
Search

කපූර් පවුලේ අලුත් අමුත්තා !

514
සෝනම් අම්මා කෙනෙක් වුණු විත්තිය අලුත් ආරංචියක් නෙවෙයිනෙ.

Advertisement

හැබැයි මේ වෙනකල් අලුත් උපන් චූටි බබාට නමක් නම් තියලා තිබුණේ නෑ.

Advertisement

ඒ නිසාම එයාට තබපු නම මොකක්ද කියන එක නම් අලුත් ආරංචියක් සෝනම්ගෙ රසිකයින්ට.

Advertisement
චූටි පුතුට තැබූ නම තමයි වායු කපූර් අහුජා. පහුගිය දවසක අපි කිව්වා බබාට දැන් මාසයක් පිරෙන්නත් එනවා තවම නම් නමක් තියලා නෑ කියලා. ඒ වගේම තමයි සෝනම් නම් හොයමින් ඉන්න බවත්.

Advertisement

එහෙම හොයලා තැබූ අපූරු නම තමයි වායු කපූර් අහුජා.

Advertisement

ඉතින් ඒත් එක්කම ඇය අපූරු ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. ආදරණීය සටහනකුත් එක්කම.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *