Latest Articles
Search

මිය ගිය තල්මසුන් 14කගේ සිරුරු වෙරළට ගොඩගසයි

260
ඔස්ට්‍රේලියාවේ – තස්මේනියා වෙරළ තීරයට මිය ගිය තල්මසුන් 14 දෙනෙකුගේ සිරුර ගොඩගසා තිබෙනවා.

Advertisement

එම සතුන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් එරට ජීව විද්‍යාඥයන් සහ පශු වෛද්‍යවරුන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Advertisement

තවත් තල්මසුන් වෙරළ තීරයේ සිටී ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා ගුවනින් විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

Advertisement

මෙලෙස මිය ගොස් ඇති තල්මසුන් මීටර් 18ක් පමණ දිගින් යුක්ත වන අතර, බර ටොන් 45ක පමණ වන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Advertisement
Source: Hirunews

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *