Latest Articles
Search

රටට ආදරෙයි නම් මාස 06ක් ඇතුළත මහා මැතිවරණයක් තියන්න – මිහින්තලය රජමහා විහාරාධිපති

54

‍රටට ආදරයක් ඇත්නම් මාස 06ක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් පවසනවා.

Advertisement

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද ලබා ගැනීම සඳහා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණි
අවස්ථාවේදි යි.

Advertisement

අනුරාධපුර සිදු කළ සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා මිහින්තලය, මිරිසවැටිය සහ ඉසුරුමුණි විහාරස්ථාන ද වැඳ පුදා ගත්තා.

Advertisement

Advertisement

Source : Hirunews 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *