Latest Articles
Search

තවත් දුම්රියක් පීලි පනී

210

කොළඹ කොටුව සිට හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානය අසලදී අද (19) පස්වරුවේ පීලිපැනීමට ලක්විය.

Advertisement

මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *