Latest Articles
Search

සිසිල් බීම ලබා දී මත්කර කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ගේ ලක්ෂ 72කට විද්ද තරුණිය

251

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදේශක හිමිනමක් සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කාන්තාවක් විසින් සොරකම් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

Advertisement

මෙම හිමිනම පසුගිය දිනෙක කොරියාවේ සිට පැමිණෙන සිය ඥාති පුත්‍රයකු රැගෙන ඒම සදහා කටුනායක ගුවන්තොටුපොළට රියැදුරු සමග සිය රථයේ ගොස් ඇත.

Advertisement

කෙසේවෙතත් මෙම තරුණයා සමග ෆෙස්බුක් මගින් හදුනා ගත් තරුණියකද පැමිණ තිබේ.

Advertisement

නමුත් මෙම තරුණයා නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු කොට තිබී ඇති අතර එමනිසා ආගමන විගමන බලධාරීන් එම තරුණයාව ගුවන්තොටුපොළේදී රදවාගෙන ඇත.

Advertisement

එහිදී එම තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් හිමිනම වෙත ලබා දී තිබේ.

Advertisement

ඒ අනුව හිමිනම අදාළ තරුණියද සමග මුදල්ද ගෙන නැවත කොළඹ බලා පැමිණීමට පිටත්ව පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් තරුණියව බස්වා ඇත.

Advertisement

කෙසේවෙතත් පසුව හිමිනම දැක ඇත්තේ තමන් තැබූ ස්ථානයේ මුදල් නොමැති බවකි.

Advertisement

ඒ අනුව හිමිනම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Advertisement

එහිදී අදාළ තරුණිය තමන්ට සහ රියාදුරුට සිසිල් බීම ලබා දී මත්කළ බවක් හිමිනම විසින් පොලිසියට පවසා තිබෙන බවද වාර්තතා වේ.

Advertisement

මේ සම්බන්ධයෙන් පොලිමිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Advertisement

Source : Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *