පසුගිය දිනෙක ලෝකෙට ම විවෘත වුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ මත දී ලංකාවේ තරුණයෙක් විදෙස් ජාතික තරුණියකට විවාහ යෝජනාවක් සිදු කර තිබෙනවා.
මෙම යෝජනාව පිළිගත් එම තරුණිය, තරුණයා සිපවැළඳගත් ආකාරය කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.
Source : Hirugossip

Sep 17, 2022, 19:41 pm0
480May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...