Latest Articles
Search

කොළඹ – නුවර පාරේ කඩාවැදුණු වෑන් රථය

193

කොළඹ – නුවර මාර්ගයේ කරඬුපන හංදිය ආසන්නයේ සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබූ අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

Advertisement

නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කළ වෑන් රථයක් කෑගල්ල දෙස සිට නුවර දෙසට ධාවනයවූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටී එම අනතුර සිදුවී තිබුණි.

Advertisement

අදාළ අනතුර සිදුවන අයුරු අසල වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

Advertisement

පොලීසිය සඳහන් කළේ අනතුරට හේතුව වෑන් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බවය.

Advertisement

වෑන් රථයේ රියදුරු කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Advertisement

Source : Adaderana

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *