ආසියාව දිනූ අපේ වීරයෝ පිළිගන්න ඔබත් එන්න

191

ආසියානු ශූරයින් වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව උදෑසන 6.30 සිට එම කණ්ඩායම් වෙත සුබපැතුම් එක්කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා මාර්ගය දෙපස එක්රැස්වන ලෙස ජනතාව වෙත ඇරයුම් කරන බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *