Latest Articles
Search

මම බීච්ස් එකට යන්න හරි ආස කෙනෙක් – කාවින්ද්‍යා අදිකාරී කාත් එක්කද බිච්ස් ගියේ

237

ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කියන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරේ අඩුවක් නැතුව ලබන කෙනෙක්.

Advertisement

පළමු විවාහයෙන් වෙන් වුණු ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන සමඟිනු යි.

Advertisement

කොයි තරම් කට්ටිය එක එක ඒවා කිව්වත් නොසැලී ඉදිරියට යන සමිතා සහ චිරන්තගේ යූටියුබ් නාලිකාවත් දැන් හරි ජනප්‍රියයි.

Advertisement

පසුගිය දවසක මේ අය කට්ටිය ලස්සන විනෝද චාරිකාවක් ගිහින් තිබුණා.

Advertisement

චාරිකාව අතරතුර වීඩියෝවට අදහස් දක්වමින් සමිතාගේ පුතා ශේන් ලස්සන කතාවකුත් කිව්වා.

Advertisement

ඒ ඔහුගේ අලුත්ම යූටියුබ් නාලිකාව ගැන.

Advertisement
Source : Hirugossip

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *