යශෝධා විමලධර්ම හදිස්සියේම මනාලියක් වෙයි… බුකිය කැලඹූ ඡායාරූප මෙන්න…

847
හැමෝම ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බින්දුව කියලා හඳුන්වන යශෝධා විමලධර්ම හදිස්සියේම මනාලියක් වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා.
ඒ ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කළ ඡායාරූප පෙළක් නිසා.

තවමත් අවිවාහක යශෝධාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් නම් අඩුවක් නැහැ.

යශෝධා සුන්දර බටහිර මනාලියක් හැටියටයි මේ ඡායාරූපවල සැරසිලා ඉන්නේ…

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *