BREAKING NEWS
Search

දමිතා පැය දෙකකට අතුරුදන්

600

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැය 2ක පමණ කාලයක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව නීතීඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් අධිකරණය හමුවේ පැවරීමට කටයුතු සැලසුම් කර ඇති බවකි.

Source : Mawrata 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *