මහ වැස්සේ බෝක්කුවක සිරවුණු දරුවෙකුට ජීවිතය දෙන්න හදපු මනුස්සකම

5062

ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් කුරුණෑගල, වැහැර ප්රදේශයේදී බෝක්කුවකට ඇද වැටී එහි සිරවී සිටි පාසල් සිසුවෙකු බේරා ගෙන තිබේ. පාසල නිමවී ජලයෙන් යට වී තිබූ මාර්ගය ඔස්සේ නිවසට යමින් සිටි සිසුවා බෝක්කුවට වැටී ඇති අතර පසුව ජල පහරට හසුව ගොස් බෝක්කුවේ සිරවී තිබේ.

වහා ක්රියාත්මක වූ ප්රදේශවාසීන් යුද හමුදාව ද කැඳවා සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුක් දියත් කර ඇත. පැය එක හමාරකක පමණ මෙයෙහුමකින් පසුව බේරා ගත් සිසුවා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්යාලයේ 9 වැනි වසරේ ඉගණුම ලබන සිසුවෙකි.

14 හැවිරිදි පාසල් සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැති වූ බව පොලීසිය පවසයි

 

Source :newsfirst

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *