Latest Articles
Search

ටාටා හිටපු සභාපති මාර්ග අනතුරකින් දිවි ගමනට සමු දෙයි

317

ඉන්දියාවේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් නැති වී තිබේ.

Advertisement

සයිරස් මිස්ට්රි සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි.

Advertisement

එම රථයේ සිටි තවත් අයෙක් නැති වී  ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

Advertisement

ඒ වන විට 54 හැවිරිදි වියේ පසු වූ මිස්ට්රි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

Advertisement

ඔහු 2012-2016 දක්වා ටාටා සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය.

Advertisement

Advertisement

Source:Adaderana

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *