අස්වෙන කතාව ගැන සීතා ඇත්ත කියයි

114

ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ‘මව්බිම’ කළ විමසීමකදී පැවසුවා ය.

Advertisement

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියා ය.

Advertisement

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි කී ඇය, එවැනි කතාවක් පක්ෂය තුළ හෝ නැතැයි ද කීවා ය.

Advertisement

ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන බවට පැතිර යන කතාව සමාජ මාධ්‍යකරුවන් විසින් පැළ කරන ලද බොරුවක් විය යුතු යැයි ද ඇය තවදුරට ත් සඳහන් කළා ය.

Advertisement

Source:mawbima

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *