Latest Articles
Search

පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක්

4451

පුත්තලම රෝහලේ මල් කැකුළු 4ක්…

Advertisement

පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්ය “සුමිත් ඇන්ටන් ප්රනාන්දු” මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවය.

Advertisement

මේ අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි. මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය “ශූරින් ජයවර්ධන” මහතාගෙ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්රතිකාර ලබමින් සිටී.

Advertisement

Advertisement

Source:Adaderana

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *