චීනය ලංකාවේ පන්සල් ගැන හොයන්න පටන් ගනී

123

මතුව ඇති ආර්ථික අර්බූදය හමුවේ මෙරට බෞද්ධ පන්සල්වලට සහ හිමිවරුන්ට උදව් උපකාර කිරීමට චීනය සැලසුම් කොට ඇත.

Advertisement

චීන බෞද්ධ සමාජය නැමැති සංවිධානය මගින් මෙම උපකාර කිරීමට සූදානම් කොට ඇති බව වාර්තා වේ.

Advertisement

පසුගිය සිකුරාදා දිනයේදී මෙරට චීන තානාපතිවරයා මහනුවරට ගොස් මල්වතු මහනායක හිමියන් මුණගැසුණු අතර ඒ අවස්ථාවේදී චීන තානාපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

Advertisement

Source:mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *