අද ලයිට් කපන්නේ පැයයි.හේතුව මෙන්න

16510

අද (05) දිනයේ විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Advertisement

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට රාත්‍රී  කාලයේ පැයක් පමණක් විදුලිය  කප්පාදු කෙරෙනු ඇත.

ජල විදුලිය උත්පාදනය ඉහළ යාම හේතුවෙන් මේ පියවර ගත් බව ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

Advertisement

එහි සභාපති , ජනක රත්නායක මහතා සඳහන් කළේ, මේ දිනවල සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය නිෂ්පාදනය  60  % ක් දක්වා වැඩි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Advertisement

සභාපතිවරයා  සඳහන් කළේ ,  විදුලිය පාවිච්චිය ද අඩුවී ඇති බවයි.

Advertisement

පවතින තත්ත්වයත් සමග ඩීසල් හා දැවි තෙල් බලාගාර මගින් විදුලිය උත්පාදනය ඉතා අවම වී ඇති බව ද ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

Advertisement

Source:Newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *