BREAKING NEWS
Search

දැන්ම තියා සූදානම් වෙන්න. තව අවුරුද්දක් තෙල් ගෙන්වන්න අමාරුයි -කාංචන කියයි

325

ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ නිසා එම කාලයේ දී තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්තක කරගත හැකිවනු ඇත ඇති බවත් හෙතෙම පැවසීය.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *