Latest Articles
Search

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් ගැටුමක්. 10 ක් ජාතික රෝහලට

417

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් අතර අද (12) අලුයම ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවක ඇතුළු 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, වාර්තා වේ.

Advertisement

අරලියගහ මැදුරේ අද අලුයම ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Advertisement

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටින බවයි.

Advertisement

අදාළ පිරිස ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණයි.

Advertisement

Source:Newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *