Latest Articles
Search

සජිත්, අනුර එක්ක වැඩ කරන්න රනිල් කැමැත්ත දෙයි

9115

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන වගා සංග්‍රාමය සදහා එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Advertisement

ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කළා.

Advertisement

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වගා සංග්‍රාමය සැලසුම් එන සතියේ දී සකස් කර අවසන් වුව හොත් කැබිනට් මණ්ඩලයට එම සැලසුම ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමට ඇමැතිවරුට හැකියාව ලැබෙන බවයි.

Advertisement

එම සැලසුම සුමාන දෙක තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Advertisement

එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැතිඇමතිවරුන් සහ නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *