Latest Articles
Search

යාපනයේ ජනතාව අශ්ව සහ ගොන් කරත්තවලට බසී

498

ඉන්ධන හිඟයත් සමඟ ජනතාව සිය ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේදයන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙනවා.

Advertisement

ඔවුන් ඉන් එක් ක්‍රමවේදයක් ලෙස තෝරාගෙන ඇත්තේ පාපැදිය යි.

Advertisement

එවන් පසුබිමක යාපනය ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අශ්ව සහ ගොන් කරත්ත භාවිතයට යොමුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

Advertisement

එහි දී අශ්ව කරත්ත සඳහා පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

Advertisement

ඉන්ධන අර්බුදයත් සමඟ කොළඹ ඇතුළු සියලු ම නගරබද පාසල් වසා දමා ඇති පසුබිමක යාපනයේ සිසුන් පාසැල්වලට පැමිණෙන්නේ පාපැදිවලින්.

Advertisement

ඉන්ධන අර්බුදයත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවද පාපැදියට යොමු වී ඇති අතර එය යළිත් මහ මඟට එක්වීමත් සමඟ සිදු වන රිය අනතුරු ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *