Latest Articles
Search

ගම්මුන් මහින්දානන්දගේ රථ පෙළ වටලයි

281

හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ ට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.

Advertisement

එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ තබා ජනතාව කෑ කෝ ගසන අයුරු දැක්වෙන වීඩියෝපට අප වෙත ලැබී තිබෙනවා.

Advertisement

පිරිස තරමක් කළහකාරී ලෙස හැසිරුනද කිසිදු පහර දීමක් හෝ වෙනයම් ආකාරයක දරුණු දෙයක් මෙහි සිදු වී නැහැ.

Advertisement

එම වීඩියෝව පහතින්

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *