BREAKING NEWS
Search

රාජගිරිය ගුවන් පාලම අන්තරය විසින් සිතුවම් කරයි

253

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල පොල්දූව මංසන්ධියේදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ සිසුන් පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමත් සමගයි.

ඔවුන් ඊයේ (05) පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර රාජගිරිය ගුවන් පාලමේ සිතුවමක් ද නිර්මාණය කිරීමෙන් පසුවයි එම ස්ථානයට පැමිණියේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *