විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහාය

209
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් නො වන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් සුරේන් රාඝවන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමද මෙහි දී තීරණය කෙරුණා.

Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *