අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය පුංචි බෝනික්කී

261

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එක හමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා.

Advertisement

ඇය අපේ රටේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ෆස්මීර් අයිරින් දියණියයි.

Advertisement

අයිරින් දියණියට මාස හයක් පමණ වන විට ඇය අපූරු දක්ෂතා දක්වන්නට වූ අතර ඉතාමත් හොඳ මතකයක් ඇය සතුව වනවා.

Advertisement

ඇය සතු මතකය කොතරම්ද කියනවා නම් වයස අවුරුදු එකහමාරක් වන මේ හුරතල් දියණිය පක්ෂීන් විශේෂ 73 ක නම්, අපේ රටේ ජාතික නායකයින් 25 දෙනෙකු සහ රූප මතකයේ තබා ගැනීමේ හැකියාව පවතිනවා.

Advertisement

ඇය එසේ විවිධ රූප සහිත කුඩා කාඩ්පත් 500 ක් පමණ මිනිත්තු 7 තප්පර 6 ඇතුළත හඳුනා ගැනීමේ හැකියාව ඇය සතු වන අතර මේ ඔස්සේ ඇය ලෝක වාර්තාවක් වාර්තාවක්ද තබන්නට සමත් වෙනවා.

Advertisement

මේ පුංචි දියණිය කොතරම් දක්ෂ ද කියනවා නම් ඇය ආසියාවේ වාර්තා පොතට ද ඇතුළත් වන්නට තරම් ඇය දක්ෂ වනවා.

Advertisement

Source :Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *