BREAKING NEWS
Search

විදෙස්ගතව සිට පැමිණෙන්නන්ට නව මාර්ගෝපදේශ මාලාවක් – දින 14ක නිරෝධායනය අනිවාර්යයි

220

වහා ම ක්‍රියාත්මක වන පරිදි විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදෙස් ජාතිකයන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙය මැයි 31 වන දා දක්වා බල පැවැත්වේ.

එහිදී කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයින්ට ද මෙම නිරෝධායන කාල සීමාව අනිවාර්ය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ මාර්ගෝපදේශ පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *