Latest Articles
Search

අපි ගම්වලට ආවාම හූ කියනවා කියලා සමහරු කියනවා.හූ තිබ්බොත් අපිත් නිකම් ඉන්නෙ නෑ කියලා මම කියනවා

178

ඇමැතිවරු ගම්වලට ගිය විට ජනතාව හූ තියන බවට ඇතැම් ඇමැතිවරු ප්‍රකාශ කළද ජනතාව එසේ නොකරන බව තමන් විශ්වාස කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

Advertisement

ඒ මහතා කියා සිටියේ එසේ හූ තැබුවොත් ආණ්ඩුවද නිකම් ඉන්නට සූදානම් නැති බවකි.

Advertisement


Source: mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *