Latest Articles
Search

වයස අවුරුදු 22 දී ලස්සනම කැම්පස් කෙල්ල වු අපේ රටේ ලස්සන කෙල්ල ප්‍රමොදී කෞශල්‍යා

273

විවිධ සුන්දර රූමතියන් තේරීමේ විවිධ තරග ලෝකය පුරා පවත්වන අතර එවැනි තරගයක් ලෙස world miss university තරගාවලිය හදුන්වන්නට පුළුවන්.

Advertisement

එම තරගාවලිය හා සම්බන්ධ අපේ රටේ මීට වසර කිහිපයකට පෙර ඒ කියන්නේ 2016 වර්ෂයේදි එය වැදගත් තරගාවලියක් බවට පත් වන්නට වුයේ 2016 වසරේ පැවැත්වු  world miss university තරගාවලියේ 6 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුයේ අපේ සුන්දර රූමතියක් වීම නිසයි.

Advertisement

ලෝකයේ විවිධ රටවල ඇති විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සුන්දර රූමතියන් ගණනාවක් මේ තරගාවලිය සදහා සහභාගි වන අතර සැබැවින්ම එවැනි තරගයකින් 6වැනි ස්ථානයට පවා පත් වීම ඉතාමත් අසීරු කටයුත්තක් වනවා.

Advertisement

කෙසේ නමුත් එවක විද්‍යාර්ථයෙකු ලෙස කටයුතු කරන අපේ රටේ සුන්දර යුවතියක් වන ප්‍රමොදී කෞශල්‍යා සමත් වනවා. ඒ අනුව එම වසරේ අපේ රටේ  විශ්ව විද්‍යාල වල සිටින රූමතියන් අතරින් සුන්දරම රූමතිය වුයේ ඇයයි.

Advertisement

Advertisement

 

Advertisement

2016 වසරේදි එම තරගාවලිය සදහා සහභාගි වන විට ප්‍රමොදී කෞශල්‍යාට වයස අවුරුදු 22 වුනා. ඇයට රටවල් 70ක් නියෝජනය කරමින් මෙම world miss university තරගය සදහා විශාල වශයෙන් සුන්දර යුවතියන් සහභාගි වු අතර එම විශාල පිරිස අතරින් ඇය ඇය ලංකාව වෙනුවෙන් තරග වැදී මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනිම සැබැවින්ම අපේ රටට කිර්තියකි.

Advertisement

අද වන විට එම ජයග්‍රහණය හිමි කර ගත් ප්‍රමොදී කෞශල්‍යා මේ වන විට  නිරුපන ක්ෂේත්‍රයේ විවිධ කටයුතු සදහා සහභාගි වන අතර ඇය ඒ සියල්ල සිදු කරනු ලබන්නේ ඇයගේ විනෝදාංශය සදහා වේ.

Advertisement

ප්‍රමොදී කෞශල්‍යා සැබැවින්ම සුන්දර හුරුබුහුටි පෙනුමක් ඇති සුන්දර යෞවනියක් වනවා. ඒ බව ඇයගේ සොදුරු ඡායාරූප තුළින් හොදින පෙනෙන කරුණකි.

Advertisement

Source:Viral21news

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *