BREAKING NEWS
Search

ගිය මාසෙ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ නොගිය “ගරු” මහත්වරු හතර දෙනා

481

අපේ‍්‍රල් මාසයේ පවත්වන ලද කිසිදු පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.

Manthri.lk විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, මෙම මාසය සඳහා පැවති පාර්ලිමේන්තු සැසිවාර 09ම මෙම මන්ත්‍රීවරුන් සිව්දෙනාට මග හැරී ඇති බව පැවසේ.

අප්‍රේල් මාසයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයන් මග හැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස විමල් වීරවංශ, ආර්. සම්බන්ධන්, පලනි දිගම්බරම් සහ විමලවීර දිසානායක යන මහත්වරු දැක්විය හැක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *