BREAKING NEWS
Search

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

295

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ(30) දිනයේ දී බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අනුව නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *