Latest Articles
Search

ලිට්‍රෝ ගෑස් හිඟයක්

158

ලිට්‍රෝ ගෑස් හිඟයක් රට පුරා පවතින බව ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.

Advertisement

කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විටත් ලිට්‍රෝ ගෑස් තොග නොමැති බවත් අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන බවත් අළෙවිකරුවෝ පවසති.

Advertisement

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.

Advertisement

යොහාන් භාසුර
Source – www.lankadeepa.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *